එංගලන්තයට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මඟින් මෙසේ නම්කර තිබෙනවා.

රටවල් දෙක අතර එක්දින තරගාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන අතර, එම තරඟ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සංචිතය,

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය දාලා.. මෙන්න විස්තරේ

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය දාලා.. මෙන්න විස්තරේ

1. චරිත් අසලංක - නායක

2. පැතුම් නිස්සංක

3. කමිල් මිෂාරා

4. කුසල් මෙන්ඩිස්

5. සදීර සමරවික්‍රම

6. පවන් රත්නායක

7. ධනංජය ද සිල්වා

8. ජනිත් ලියනගේ

9. කමිඳු මෙන්ඩිස්

10. දුනිත් වෙල්ලාලගේ

11. වනිඳු හසරංග

12. ජෙෆ්රි වැන්ඩර්සේ

13. මහීෂ් තීක්ෂණ

14. මිලාන් රත්නායක

15. අසිත ප්‍රනාන්දු

16. ප්‍රමෝද් මධුෂාන්

17. එෂාන් මාලිංග  

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්