රු.4199 වූ ලාෆ්ස් වලට නොදෙවෙනි ලිට්‍රෝ කරන්න යන වැඩේ !
sri lanka
Prices
litro gas
gagana news
Laugfs gas
Sri lanka sinhala news
today trending news
By krishani
ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහල දමා තිබේ. ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4199කි.
මෙම මිල ඉහල දැමීම පෙර මිලට අනුව රුපියල් 1500ක පමණ මිල වැඩිකිරීමකි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 672කි.
ලිට්‍රෝ ගෑස් සමාගමද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |