අලුත්ම පිපිරිල්ලක් ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් !!!

#sri lankan sinhala news#today hot news#politics#sinhala news#
By krishani Jan 07, 2022 06:55 AM GMT
krishani

krishani

Report

අලුත්ම ගෑස් පිපීරුමක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පසුගියදා අනාවරණයක් කළේය.

එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ කාර්යාලවල වායුසමීකරණ පිපිරුමක් පිළිබදව වාර්තා වී ඇති බවකි.

එමෙන්ම තරුණයන්ට අවවාදයක් දුන් ඒ මහතා යළිත් වත්මන් පාලකයන්ට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටීයේය


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now