ඩොලර් අර්බුදය නිසා රියදුරු බලපත්‍රවලට සිදුවුණ නොසිතපු වැඩේ !
sri lanka
driving license
gagana news
Sri lanka sinhala news
today trending news
Print stoped
By krishani
රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් සඳහා ඇනවුම් ලබාදුන්න ද ටෙන්ඩර් ලබාගත් පාර්ශව එම මිල ගණන් යටතේ සැපයුම් ලබානොදීමේ ගැටළුවක් පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |