කඩදාසි හිගය නිසා දුම්රිය ප්‍රවේශපත්‍රවල සිදුවන අලුත්ම වෙනස මෙන්න !
digital
gagana news
Sri lanka sinhala news
today trending news
new decision
train tickets
By krishani
දුම්රිය ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරීම සදහා නව ක්‍රමවේදයක් සැලසුම් කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා කඩදාසි භාවිත කෙරෙන ක්‍රමය ඉවත් කිරීමට එමගින් අපේක්ෂා කරන බවයි.
දුම්රිය ප්‍රමාදය වළක්වාලීම සදහා පවතින අඩුපාඩු සකස් කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |