නව අයවැයේ දී ආණ්ඩුව කළ යුතු විශේෂ දේ ගැන ආර්ථික විද්‍යාඥයින් පවසයි..?
sri lanka
Budget
economy
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ආණ්ඩුව ඉදිරියේදි අලුත් අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් තෝරාගත් ජන කණ්ඩායම් ඉලක්ක කර ඵය ඉදිරිපත් කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ මූල්‍ය සහන වෙනුවට ද්‍රව්‍යමය සහන ලබාදීම වැදගත් බවයි‘.
ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් කියා සිටියේ නව රැකියා උත්පාදනයට වැඩපිළිවෙලක් ද සකස් කළ යුතු බවයි.
24දා පැවති සර්ව පාක්ෂික සමුළුවේදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ජනතාවට සහන ඇතුලත් නව අයවැයක් අලුත් අවුරුද්දට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |