හිටපු ඇමතිවරයෙක් හදිසියේම අත්අඩංගුවට ! (VIDEO)
police
sri lanka
arrested
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (25) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවේ අම්පාර ප්‍රදේශයේ දී යි.
ලද බුද්ධි අංශ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරුවන් අම්පාර පොලීසිය වෙත භාර කෙරුණා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |