සිංහල අවුරුද්දට පෙර පොල්,පොල් තෙල් මිලට වෙන්න යන වැඩේ මෙන්න !

sri lanka gagana news Sri lanka sinhala news today trending news coconut oil price
By krishani Mar 23, 2022 06:59 AM GMT
krishani

krishani

Report

සිංහල අලුත් අවුරුද්දට පෙර පොල්  සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද(22) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  හේශා විතානගේ මහතා   මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now