ආනයනික කිරිපිටි මිල ඉහළ වෙලාවක මිල්කෝ ආයතනයෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ වාසියක් - මිල්කෝ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් !

Sri lanka gagana news Sri lanka sinhala news today trending news Milco company
By krishani Mar 20, 2022 07:32 AM GMT
krishani

krishani

Report

කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බව මිල්කෝ ආයතනය පවසනවා.

සිය ආයතනය කිරිපිටි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බවත් එම නිෂ්පාදන අප්‍රේල් පළමු වනදා සිට වෙළද පොළට නිකුත් කරන බවයි එහි සභාපති රේණුක පෙරේරා සදහන් කළේ.

අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියත් එය පාරිභෝගිකයාගෙන් අය නොකර ගන්නා බවයි මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now