නිවාස සිහිනයත් සිහිනයක් පමණක්ම වෙයි ද?..
sri lanka
economy
gagana news
Sri lanka sinhala news
today trending news
Home dream
By krishani
වෙළෙඳපොළ තුළ පවතින ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසනවා.
පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පසුගිය දින කිහිපය තුළම සිමෙන්ති, වානේ ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
මේ අතර රටේ පවතින අර්බුදකාරී වතාවරණය හේතුවෙන් සිමෙන්ති නිෂ්පාදනය ද බරපතළ ගැටළු රැසකට මුහුණ දී ඇති බව සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |