විදේශිකයෝ ලංකාවට ඇවිත් ලයිට් නැතිව ටික්ටොක්වලින් ලෝකෙටම ඇහෙන්න බනින හැටි ! (VIDEO)

sri lanka Foreign gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 20, 2022 01:10 AM GMT
krishani

krishani

Report

ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටි විදේශිකයකු මේ වනවිට ලංකාව තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බැන වදිමින් වීඩියෝවක් පළ කොට ඇත.

එහිදී එම විදේශිකයා සදහන් කරන්නේ විදුලිය, ඉන්ධන, ගෑස් නොමැතිව බරපතළ තත්ත්වයක් මතුව ඇති බවකි.  

විඩියෝ දර්ශන - Kapila Punchimannage Y-Tube channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now