දුම්රිය ගාස්තුවලට ඉදිරියේ දී වෙන්න යන වැඩේ - ඉන්ධන අර්බුදය දුම්රිය ධාවනයටත් බලපාල ද..?
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Train fares
By krishani
දුම්රිය ගාස්තු පිළිබඳ තීරණය කරන කමිටුවේ වාර්තාව තමන් වෙත ඊයේ(18) දිනයේ ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කලා.
අමාත්‍යවරයා සඳහන් කළේ එම කමිටු වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා දිනයේ පැවැත්වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මේ වන තෙක් දුම්රිය ගාස්තු වල වැඩිවීමක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර දුම්රිය ධාවනයට තවමත් ඉන්ධන හිඟකම ගැටලුවක් වී නොමැති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |