අද පැය 03ක් විදුලිය කැපෙන්නේ මෙහෙමයි ! (ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් බලාගන්න)

sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Mar 19, 2022 01:41 AM GMT
krishani

krishani

Report

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා (19) PQRSTUVW ප්‍රදේශ සඳහා, පෙරවරු 10 සිට සවස 4 දක්වා පැය 1 යි මිනිත්තු 30 යි සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදුවනවා.

ABCDEFGHIJKL ප්‍රදේශ, උදේ 8 සිට සවස 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 යි සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 15 යි.

ඉරිදා (20) PQRSTUVW ප්‍රදේශ සඳහා, සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 යි. ABCDEFGHIJKL ප්‍රදේශ, උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලි කප්පාදුව සිදු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now