මත් ලෝලීන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයාගේ පැටිකිරිය !

police sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 19, 2022 12:14 AM GMT
krishani

krishani

Report

පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා ඊයේ පෙරවරුවේ මෙම වැටලීම සිදු ඇත.

වෛද්‍යවරයා පොලිස් උපාය දූතයාට මත්පෙති 60 ක් අලෙවි කළ බව පොලීසිය කියයි .

පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකර ඇත .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now