භූමිතෙල් ගන්න කිලෝමීටර් ගානක පොලිමේ සිටි කාන්තාවකට හදිසියේ වුන අකරතැබ්බ සමාජ මාධ්‍ය කලඹයි ! (PHOTO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 18, 2022 09:48 AM GMT
krishani

krishani

Report

කණගාටුදායක,කතා කරන ඡායාරූපයක් අද සමාජ මාධ්‍ය තුළ තුළ දැඩි කතාබහට ලක් වී ඇත.

ඒ 2km පමණ වූ ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් පෝලිමේ රැඳී සිටි කාන්තාවක් සිහසුන් වීම්‍‍යි.

ඒ මොහොතේ තවත් කෙනෙක් පැමිණ ඇයට වතුර ඉස යම්කිසි ආකාරයකින් ඇය යථා තත්ත්වයට පත් කර ගැනීමට ගන්න උත්සාහයකී.

පහත දැක්වෙන්නේ එම දසුනයි,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery