නාමල් මාලදිවයිනේ ගිහින් කරපු අලුත්ම සෙල්ලමක වීඩියෝවක් එළියට එයි ! (VIDEO)

sri lanka sports gagana news Sri lanka sinhala news today trending news Mr.Namal Jayapaksha
By krishani Mar 18, 2022 04:27 PM GMT
krishani

krishani

Report
220 Shares

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටි අතරතුරදී සහභාගී වූ නව ජල ක්‍රීඩාවක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.

මෙම ජල ක්‍රීඩාව මේ වනවිට ලංකාවේ ඇතැම් ස්ථානවලද සිදුකෙරමින් පවතින අතර එය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නගා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now