වැඩ භාරගත් සැනින් ඇමති ලොකුගේගෙන් යළි සහතිකයක් !

sri lanka special announcement gagana news Sri lanka sinhala news Mr.Gamini Lokuge Today trending news
By krishani Mar 07, 2022 08:54 AM GMT
krishani

krishani

Report

ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා වනවිට පිරවුම්හල්වලින් යළි සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.