නැදුන්ගමුවේ ඇත් රාජා ගැන ජනපති විශේෂ තීන්දුවක් ගනී ! මෙන්න ඔබ නොදත් එම විශේෂ තීන්දුව !

sri lanka death gagana news Sri lanka sinhala news today trending news special decision Mr.Gotabhaya Rajapakshe sri lankan elephant king
By krishani Mar 07, 2022 08:07 AM GMT
krishani

krishani

Report

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කරවූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී ඇත.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටී.