කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සඳහා ගෙන ඇති නවතම විශේෂ ක්‍රියාමාර්ගය මෙන්න !
Death
sri lanka
covid 19
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී තිබෙනවා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |