දවල්ට නෑ ! උදේටයි හවසටයි විතරයි ! බස්වලත් අලුත් පෙරලියක් !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
srilankan bus industry
By krishani
පවතින උග්‍ර ඩීසල් හිගය හේතුවෙන් අද(28) සිට කාර්යාල වේලාවන්හිදී පමණක් බස් ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමය තීන්දු කොට ඇත.
ඒ අනුව සියයට 50කින් පමණ බස් රථ ධාවනය අත්හිටුවීමට එම සංගමය පියවර ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |