ගහපු අයත් නෑ ! විමර්ශනත් නෑ ! ආරක්ෂාවත් නෑ ! නැවත කරලියට බැස්ස චමුදිත කරන්න යන අලුත්ම වැඩේ මෙන්න !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Chamuditha Samarawicrama
By krishani
සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපැවැත්වෙන බව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා යළිත් නීති මගට පිවිසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා අධිකරණය මගින් තමන්ට ලබා දෙන ලෙස කී ආරක්ෂාවද මෙතෙක් ලැබී නොමැති බවද පෙන්වා දී තිබේ.
ඒ අනුව සදුදා(28) දිනයේදී ඒ මහතාගේ නීතීඥයන් යළි අධිකරණ මාර්ගයට පිවිසීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |