ලොව බලවතාගෙන් විශේෂ පණිවිඩයක් අරන් ලංකාවට එන යකඩ ගැහැනිය - මේ සැරසෙන්නේ කුමක් සදහා විය හැකි ද ?

sri lanka world news gagana news sri lanka sinhala news today trending news
By krishani Feb 26, 2022 05:41 AM GMT
krishani

krishani

Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පණිවුඩයක් රැගෙන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තෙවැනි තනතුර දරන වික්ටෝරියා ජේන් නුලාන්ඩ් මහත්මිය ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඇය ලබන මාර්තු 22 වැනි දින ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

එම සංචාරය අතරතුරදී නුලාන්ඩ් මහත්මිය ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now