හම කපන්න මැරුවද ? මැරිලා ඉද්දි හම කපන් ගියාද ?
sri lanka
death
Tiger
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
පිරිමි කොටියෙක්...!
බරපතල තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ පුද්ගලික ඉඩමක තේ වත්තකින් හමු වූ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා.
අවු 08 පමණ වයසැති මිය ගිය කොටියාගේ සමේ කොටසක් කිසියම් පිරිසක් කපාගෙන ගොස් ඇති බවට සැකකරන බව ඔහු පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |