කරන්ට් නැති මහ කලුවරේ පොතුපිටියේ නොසිතූ මොහොතක මරු වැඩක් කරලා ! (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Feb 26, 2022 12:18 AM GMT
krishani

krishani

Report

විදුලි කප්පාදුව හමුවේ මේ වනවිට කුප්පි ලාම්පුවලට විශාල ඉල්ලුමක් මතුව තිබේ.

ඒ අනුව වාද්දුව පොතුපිටිය තරුණයන් ගමේ ජනතාවට කුප්පි ලාම්පු සහ පන්දම් දන්සලක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.  

විඩියෝ දර්ශන - News 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now