ඉන්ධන ලබා දිය හැකි දවස්ගාන ගැන ගම්මන්පිල හෙළි කළ හෙළිදරව්ව !
sri lanka
gagana news
Sri lanka sinhala news
Mr.Udaya Gammanpila
Today trending news
By krishani
පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මෙරට වාහන සඳහා භාවිතා කිරීමට ඉතිරිව තිබෙන ඉන්ධන ප්‍රමාණය දින කීයකට සෑහේද යන්න ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කළා.
ඒ අනුව OCTANE 92 පෙට්‍රල් දින දහයකට සහ OCTANE 95 දින හතළිහකටත්, ලංකා ඔටෝ ඩීසල් දින අටකට සහ සුපර් ඩීසල් දින අටකටත් ප්‍රමාණවත් වන පරිදි රජය සතුව පවතින බව උදය ගම්මන්පිල මහතා පිළිතුරු ලෙස ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය සඳහා ඩීසල් ලබාදිය හැක්කේ දින හයකට පමණක් බවත් බලශක්ති අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමට නියමිත බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |