පෙට්‍රල් නෑ කිව්වොත් චුට්ටම චුට්ටක්වත් නැද්ද කියලා අහන්න.ඒත් නෑ කිව්වොත් සංස්ථාව බලා ගනියි !

sri lanka Petroleum Corporation gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 23, 2022 04:03 AM GMT
krishani

krishani

Report

මේ දිනවල ඉන්ධන සඟවාගැනීමේ ජාවාරමක් පිරවුම්හල් තුළ දියත් වෙමින් පවතිනවා.

මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසු ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධනහල් සෙවීමට විමර්ෂන කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කළා.

ඉන්ධන තොග තබාගෙන, නිකුත් නොකරන ඉන්ධන අළෙවිසැල් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරියේදී තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now