කම්බියක් කපා යන්නම යයි..ගමක්ම සංවේදී කරමින් සිදුවූ දේ..
Sri Lanka Police Investigation
Ceylon Electricity Board
Latest Headlines
By Sewvandhi
අද (26) පාන්දර 2ට පමණ ,අම්පාර නගරයේ කාර්මික ප්රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් ට්රාන්ස්පෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් තිබේ.
තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයා විදුලි කණුවේ ඇලී සිටි අතර, පසුව නගරයේ විදුලිය විසන්ධිකර ඔහුගේ සිරුර බිමට බෑමට පොලීසිය කටයුතු කර තිබේ.
අම්පාර නවගම්පුර ප්රදේශයේ පුද්ගලයෙක් මෙම අනතුරින් මියගොස් ඇත.
අම්පාර මුලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
………………………………………………………………………………
You may like this video 👇