රුපියලේ අගය අඩු වෙයි.

Central Bank of Sri Lanka Sri Lankan rupee Dollars Sinhala news
By Ashfa Apr 30, 2025 11:07 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දිනට ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වෙනසකකට ලක්ව ඇත.

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනය වනවිට රුපියල් 295.39ක් ලෙස සටහන් විය.

ඩොලරයේ විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.75ක් ලෙසයි.

පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස 19ම අපිට ඕනේ.

පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස 19ම අපිට ඕනේ.

මුදලේ අගයන් ඊයේ (29) පිළිවෙළින් රුපියල් 295.39ක් ලෙස සහ රුපියල් 303.75ක් ලෙස සටහන් වී ඇත.

රුපියලේ අගය අඩු වෙයි. | Rupee Value Decrease

You may like this video

ReeCha