උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි
2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් කරනු ලැබුවා.
එම නිකුත් වූ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම නිවේදනයට අනුව 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබනවා.
විභාග කොමසාරිස් ජනරාල් නිකුත් කල එම නිවේදනය පහත පරිදි වේ.