හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන දැන් ලැබුණු සුවිශේෂී ආරංචිය..

Report

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ, රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බවයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක්ට  එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය.

රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක් - වැටුප් වැඩි කිරීම ගැන දැන් ලැබුණු පුවත..

රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක් - වැටුප් වැඩි කිරීම ගැන දැන් ලැබුණු පුවත..

"මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන ප්‍රහාරයකුත් තියෙනවා කියලා. දැන් පොලිස්පති සූදානම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඩ්‍රෝන ප්‍රහාරයක් ආවත් මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිසත් මදි වෙනවා ඩ්‍රෝන ප්‍රහාරයට මුහුණ දෙන්න. ඒ තියෙන T56 හරියන්නේ නැහැ ඩ්‍රෝන ප්‍රහාරයට. ඒ නිසා මනෝජ් ගමගේලා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන්න. සමස්ත සමාජයක් තමයි නොමග යන්නේ."

"අපේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැහැ. එයා කියන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා."

"යම් තක්සේරුවක් ඇතුළේ තමයි තීරණ ගන්නේ. එසේ නොවේ යැයි කියනවා නම් අපි නැවත සලකා බලන්නම්." "මම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති. මමත් දැන් තනියම ආවේ."

මෙතනින්වත් සාධාරණයක් වෙයිද. ..? මාධවී ගේ සැමියා සාධාරණය සොයමින් ගිය අලුත්ම තැන..(VIDEO)

මෙතනින්වත් සාධාරණයක් වෙයිද. ..? මාධවී ගේ සැමියා සාධාරණය සොයමින් ගිය අලුත්ම තැන..(VIDEO)

……………………………………………………………………………………

You may like this video 👇