චීනයෙන් ඇමරිකාවට කොළ එළියක්

Report

 ඇමරිකාව සමඟ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ හැකියාව තවදුරටත් තක්සේරු කරමින් සිටින බව චීනය ප්‍රකාශ කරනවා.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරන්නේ ඇමරිකානු නියෝජිතයින් චීනය සමඟ අදාළ සාකච්ඡා පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේවෙතත් චීනය සඳහන් කරන්නේ සාකච්ඡා කරන්නේ නම් සාකච්ඡා සඳහා මෙන්ම සටන් කරන්නේ නම් අවසානය දක්වා සටන් කිරීම තම ස්ථාවරය බවයි. 

අදත් කාලගුණයේ වෙනස් වීමක්....හවස්වරුවේ එලියට යන්නේ බලාගෙන...

අදත් කාලගුණයේ වෙනස් වීමක්....හවස්වරුවේ එලියට යන්නේ බලාගෙන...