නව කැබිනට් එක අලුත් මුහුණුවලින් එසේ පිරෙන විට, ඇමතිකමෙන් ‌විසිවෙච්ච ජ්‍යෙෂ්ඨයෝ ලිස්ට් එක මෙන්න..

parliament Ministries today trending news Sri lanka politics new cabinet not receive
By krishani Apr 18, 2022 07:04 AM GMT
krishani

krishani

Report

අද(18) දිනයේ නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමත් සමගම ජ්‍යෙෂ්ඨයන් රැසකට තනතුරු අහිමි විය.

එම ජ්‍යෙෂ්ඨයන් මෙසේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු

මහින්දානන්ද අලුත්ගමගේ

රෝහිත අබේගුණවර්ධන

ජනක බණ්ඩාර තෙන්නකෝන්

ආචාර්ය බන්දුල ගුණවර්ධන

ගාමිණී ලොකුගේ

එස් එම් චන්ද්‍රසේන

සී බී රත්නායක

පවිත්‍රා වන්නිආරච්චි

ඩලස් අලහප්පෙරුම

රියර්  අද්මිරාල් සරත් වීරසේකර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join