ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගයට වර්ෂාවෙන් බාධා...
By Parami Dissanayake
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමග අද රාත්‍රී 8.00 ආරම්භවීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, තරගය ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට විනිසුරුවරුන් තීරණය ඇති බවට වාර්තා වේ.
තරගය පැවැත්වෙනු ලබන්නේ, ඇමෙරිකාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රෝවර්ඩ් ක්‍රීඩාපිටියේ දී ය.