ලෝක දැල් පන්දු පිටියේ ලංකාවේ නම රැන්දු ජාතික දැල් පන්දු කණ්ඩායමේ උසම කෙල්ල යුග දිවියට - නොදුටු දසුන්.. - (VIDEO/PHOTOS)

Netball Wedding
By Wayomi Jun 18, 2024 03:13 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් ඊයේ (17) විවාහ දිවියට එළඹුණා.

වර්ෂ 1978 දෙසැම්බර් මස 30 වැනි දින සිවලිංගම් යාපනය දිස්ත්‍රික්කයේ දී උපත ලැබූ ඇය ලොව පුරා දැල්පන්දු ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ක්‍රීඩිකාවක් වන අතර 1978 දෙසැමබර් 30 දා යාපනය පළාතේ උපත ලැබූ ඇය හය දෙනෙක් වූ පවුලේ පස්වෙනියායි.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.


2004 දී සිය නෙට්බෝල් දිවිය ආරම්භ කළ තර්ජනී, මව්බිමට කීර්තිය ගෙන ඒමේ ඒකායන අරමුණින් යුතුව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සිය ක්‍රීඩා දිවියේ ඉහළටම පැමිණි ඇය අඩි 6යි අඟල් 11ක් උස හේතුවෙන් මාධ්‍ය වාර්තා බොහොමයක තර්ජිනී හඳුන්වා දී ඇත්තේ ලොව උස ම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසයි.

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.


ශ්‍රී ලංකාවේ ජාතික බාලිකා නෙට්බෝල් කණ්ඩායම වත්මන් ආසියානු ශූරයන් වන සිංගප්පූරුව 77-48 ලෙස පරාජයකරමින් ලෝකයේම අවදානය හිමිකර ගනිත්දී ආසියාවේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තාර්ජිනි සිවලිංගම් ජයග්‍රාහී තරඟයේ ලකුණු 77 න් 74 ක් රැස් කරනු ලැබුවා.

මේ අතර ඇය තරඟයේ හොඳම වෙඩික්කරුවා බවට පත්වූයේ මුළු ලකුණු 380 ක් ලබා ගනිමින්.       

 

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.




GalleryGalleryGalleryGallery