හෙට ගාල්ලේදී ඇරඹෙන ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් සටනේ වෙනස්කම් 2ක්. - වෙනස් වූ සංචියට මෙන්න.
By Wayomi
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.
ඒ, අනුව රමේෂ් මෙන්ඩිස් වෙනුවට පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සිය මංගල තරගයට එක්වන අතර ළහිරු කුමාර වෙනුවට මිලාන් රත්නායක නැවතත් කණ්ඩායමට එක්වනු ඇත.
1. දිමුත් කරුණාරත්න
2. පැතුම් නිශ්ශංක
3. කුසල් මෙන්ඩිස්
4. ඇන්ජලෝ මැතිව්ස්
5. දිනේෂ් චන්දිමාල්
6. ධනංජය ද සිල්වා (කැප්ටන්)
7. කමිඳු මෙන්ඩිස්
8. නිශාන් පීරිස්
9. ප්‍රභාත් ජයසූරිය
10. මිලාන් රත්නායක
11. අසිත ප්‍රනාන්දු