"..ගාලුමුවදොර අරගලකරුවන් වෙත කරුණාවෙනි.. පෞද්ගලිකව කෙරෙන මඩගැසීම් සම්බන්ධයෙන්..” - අරගලයක් අස්සෙ ජනාධිපති සිහින දකින්නන් පිරිසක් ගැන, හිටපු මැකොතුමාගෙන් නොසිතූ හෙළිදරව්වක්.. (PHOTO)
sri lanka
protest
special announcement
Sri lanka sinhala news
today trending news
Galleface protest
Mr.mahinda deshapriya
By krishani
හිටපු මැතිවරණ කොමසාරිස්තුමා කියන්නෙ තරුණ, වැඩිහිටි කාගෙත් ආදරය දිනාගත්ත රාජ්‍ය සේවකයෙක්.
විශේෂයෙන්ම මුහුණු පොතේ නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න හිටපු මැකො තුමා ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙනුත් විවිධ ප්‍රකාශ සටහන් කර තිබුණා.
මේ තියෙන්නෙ ඔහුගේ අලුත්ම සටහන...
ගාලුමුවදොර අරගලකරුවන් වෙත කරුණාවෙනි ., පෞද්ගලිකව කෙරෙන මඩ ගැසීම් සම්බන්ධයෙන් අරගලභූමියට පැමිණ පිළිතුරු දීම ඔබේ අරගලයට හානියක් වන නිසා , මාගේ නම සඳහන් විරෝධතා පුවරු පිළිබඳව එම භූමියේ කිසිවක් නොකිරීම , මා වැරදිකරු ලෙස පිළි ගෙන නිහඩව සිටීමක් ලෙස නොසලකනු මැනවි . ඔබේ අරගලය ,ජනාධිපති සිහින දකින්නට ප්‍රචාරක මාධ්‍යයක් කරගැනීම ඉඩ නොදීමට කාරුණික වන්නේ නම් මැනවි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
