දේශීය ආදායම් සේවා විභාගයට ලෑස්ති වුණු අයට හදිසි නරක ආරංචියක් -විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
By Kanchana
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විවෘත තරග විභාගය කල් දැමීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ 2026 වසර සඳහා පැවැත්වීමට නියමිතව තිබූ අදාළ බඳවා ගැනීමේ විභාගය දැනට කල් දමා ඇති බවයි.