අත්අඩංගුවේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ටත් නිවසින් ආහාර? අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

Report

අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පවසන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද(05) දින නීතිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ බව දැනුම් දී ඇත්තේ අද(05) දින ශිරාන් බාසික් රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

එසේම ශිරාන් බාසික් මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකරයි. 

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න