තව හොරා කිහිපයයි.. ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරඟයට.. අපේ අයට සුබ ආරංචියක් නම් නෙමෙයි මෙන්න.. වෙලා තියෙන්නෙ..

Report

හෙට (04) දින ශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි එක්දින තරගය පැවැත් වීමට නියමිතව තිබෙනවා.

තව හොරා කිහිපයයි.. ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරඟයට.. අපේ අයට සුබ ආරංචියක් නම් නෙමෙයි මෙන්න.. වෙලා තියෙන්නෙ.. | Sri Lanka India 2Nd Odi 4Th Agust 2024

ඒ තරගය ආසන්නව තිබිය දී වනිඳු හසරංග ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ කලවයේ ආබාධයක් ය.

ඒ හේතුවෙන් ඔහු එක්දින තරගාවලියෙන් ඉවත් ව ඇති බවට ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)


ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ සම වූ තරගයේ තීරණාත්මක කඩුලු තුනක් ලබා ගැනීමට ඔහු සමත් විය.

නමුත් ඔහුගේ අවසන් ඕවරය යවන විට වේදනාවෙන් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණේ ය.

තව හොරා කිහිපයයි.. ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරඟයට.. අපේ අයට සුබ ආරංචියක් නම් නෙමෙයි මෙන්න.. වෙලා තියෙන්නෙ.. | Sri Lanka India 2Nd Odi 4Th Agust 2024

එම හේතුවෙන් හසරංගට බොහෝ විට ඉතිරි තරග දෙක අහිමි වනු ඇතැයි වාර්තා වේ.

ආරංචි මාර්ග සඳහන් කළේ වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට එක්වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිළ දැනුම්දීමක් සිදුකර නොමැත.