කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)

Report

ඊයේ (02) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය පැවැත් විණ.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS) | First Odi Between Sri Lanka And India 02Nd August

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම, ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 230ක් පමණක් ලබා ගැනීමට හැකි විය.

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)


ඒ අනුව තරගය අවසන් වූයේ ජය පරාජයකින් තොරව වේ.

එහිදී බොහෝ ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු ඇති කරගනු ලැබුවේ සුපිරි පන්දු වාරයකට යනු ඇති බවටයි.

නමුත් එය සිදුවූයේ නොමැත.

කෙසේ වෙතත්, මෙම තරගාවලියේ නීතිවලට අනුකූලව සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ යුතු බවට තොරතුරු වාර්තා වේ.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS) | First Odi Between Sri Lanka And India 02Nd August

නමුත් එම සුපිරි ඕවරයක් ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙතෙක් තරග බලධාරීන්ගෙන් හෝ ICCයෙන් නිල පැහැදිලි කිරීමක් කර නොමැත.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS) | First Odi Between Sri Lanka And India 02Nd August