දැඩි කතාබහට ලක් වුන රජයේ රෝහල්වල ඖෂධ හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
medicine
ministry of health
sri lanka sinhala news
today trending news
sri lanka hospitals
By krishani
රජයේ රෝහල්වල ඖෂධ සහ උපකරණවල බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
රජයේ රෝහල්වල ප්‍රමාණවත් ඖෂධ සහ ශල්‍ය උපකරණ තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්ත ඇතුළත් එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
