දවසින් දවස ඉහළ යන ඉන්ධන මිලට,නව මිල සූත්‍රයක්..

Fuel Rising prices sri lanka sinhala news today trending news A price formula
By krishani Apr 19, 2022 09:26 AM GMT
krishani

krishani

Report

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් නව සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එකම මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ(18) දිනයේ IOC සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර එකඟතාවකට පැමිණි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join