එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා 19 පහළ සංචිතය එළියට

By Sithumi Nov 29, 2021 05:37 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම් කර තිබේ. 

 තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරගය හෙට (30) හෙට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කළ ශ්‍රී ලංකා 19 පහළ සංචිතය පහතින්.

1) දුනිත් වෙල්ලාලගේ (නායක)

2) ශේවොන් ඩැනියෙල්

3) අන්ජල බණ්ඩාර

4) පවන් පතිරාජ

5) සදීෂ රාජපක්ෂ

6) සදීශ ජයවර්ධන

7) වනුජ සහන් කුමාර

8) රවීන් ද සිල්වා (උප නායක)

9) රනුද සෝමරත්න

10) මල්ෂ තරුපති

11) අභිෂේක් ලියනාරච්ච

12) ට්‍රවීන් මැතිව්

13) සසන්ක නිර්මාල්

14) දනාල් හේමානන්ද

15) යසිරු රොද්‍රිගෝ

16) මතීෂ පතිරණ

17) චමිදු වික්‍රමසිංහ

18) ලහිරු අබේසිංහ

19) විනුජ රන්පුල් 

20) සකුන ලියනගේ