රටේ ආර්ථික අර්බුද මැද කුකුළු කර්මාන්තයත් අවදානමක - කුකුළු මස් සහ බිත්තර හිඟ වෙයි ද.. නැත්තම් තවත් මිල ඉහළ යයි ද..?

down economy Sri lanka sinhala news today trending news poultry industry
By krishani Apr 19, 2022 03:20 AM GMT
krishani

krishani

Report

අවශ්‍ය නිෂ්පාදන, නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් කුකුළු කර්මාන්තය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා කුකුළු මස් වෙළෙඳුන්ගේ සංගමය පැවසීය.

දේශීය හා විදේශීය වශයෙන් සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සමස්ත ලංකා කුකුළු මස් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති අජිත් එස්.ගුණසේකර මහතා සඳහන් කළේය.

ගොවිපළ හිමියන් විසින් කුකුළන් මිලදී ගැනීම ද දැනට අඩු මට්ටමක පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join