ඉහළ ගිය සිමෙන්ති මිලට ඉදිරියේ දී වෙන වැඩේ..

By krishani Apr 23, 2022 12:16 AM GMT
Report

ඉදිරියේදී සිමෙන්ති මිල යළි ඉහළ යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

ඔහු කියා සිටියේ සිමෙන්ති මිල යළි ඉහළ දැමුවහොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙන බවයි.

සිමෙන්ති මිල ඉහළ ගියහොත් යකඩ මිලද ඉහළ යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි. ඉහළ ගිය සිමෙන්ති කොට්ටයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 2,350 යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join