යළි මරණ සංඛ්‍යාව ඉහළට - දිනෙන් දින උග්‍ර වෙන මාරාන්තික ඩෙංගු රෝගය ගැන දිවයිනටම නිවේදනයක්

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි. ඒ අනුව එම ඒකකය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530ක් ලෙස සඳහන්.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

ඊට අමතරව වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් හඳුනාගෙන තිබෙනවා.

එසේම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 42,835ක් වූ අතර දකුණු පළාතේ රෝගීන් 12,260ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6924ක් ද වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි