කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි

Report

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන පාද යාත්‍රා බැතිමතුන් සඳහා විවෘත කරන ලද කුමන සහ යාල ජාතික වන උද්‍යාන අද (24) නැවත වසා දැමීමට කටයුතු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මදුසංක මහතා පැවසීය.

පසුගිය 10 වනදා අදාළ වන උද්‍යාන විවෘත කිරීමත් සමඟින් බැතිමතුන් 45,582 දෙනෙකු පාද යාත්‍රාව ඔස්සේ කතරගම පුදබිම වෙත පැමිණ තිබේ.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

එලෙස පාද යාත්‍රා මාර්ගයෙන් කතරගම වෙත වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණි වසර මෙය ලෙස වාර්තා වන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිෂාන්ත මහතා සඳහන් කළේය.

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ