නව පත්වීම් 183ක් - සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන්මයි මේ අවස්ථාව.. වැඩිදුර විස්තර මෙතනින්..
Sri Lanka
Sri Lanka Customs
By krishani
මෙරට සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට සූදානම්වන පුවතක් සම්බන්ධයෙන් වාර්තා වේ.
මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද සඳහන් කළේ ය.
ඒ රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන අදාළ අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙඩි අඩවියේ පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර කළේ ය.
