ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි අංක 01 ට එයි...වහාම ආදේශක ක්‍රීඩකයින් කැඳවයි..

Report

මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධිත ක්‍රීඩකයන් වැඩිම කණ්ඩායම බවට මේ වන විට පත්ව ඇති බවට වාර්තා වනවා.

මේ වනවිට ලෝක කුසලාන සංචිතයට නම් නම් කළ ක්‍රීඩකයන් හය දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන්, ඇතැම් ක්‍රීඩකයන් වෙනුවට ආදේශ ක්‍රීඩකයන් පවා කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තවමත් 01 හිමි වෙයි..සතුටුදායක ආරංචියක්!!.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තවමත් 01 හිමි වෙයි..සතුටුදායක ආරංචියක්!!.