රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.
Anura Kumara Dissanayaka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
මහමැතිවරණ ජයග්රහණයෙන් පසු 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පමණක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.
ඒ, පොළොන්නරුවේ අද පැවති ජන රැළිය අමතමින්.
නොවැම්බර් මස 14වනදා උදා වන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මැතිවරණය බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරු නොමැති බවත්, ඒ වෙනුවට කැබිනට් අමාත්‍යංශය වලට ගැලපෙන නිසි නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් ඔහු අවධාරණය කර සිටියා.